website statistics

HIKVISION new shop in Pettah

We are delighted to announce that, Reliance Networks Holdings has expanded to open a new branch at 4/1, 1st Cross Street, Colombo-11. It will be our pleasure to serve you at our new location with the same quality and service you have come to expect of us.

We are very pleased and proud to welcome our Pettah showroom, and as always our services will include all kinds of HIKVSION’s –The world-leading CCTV camera brand; security products including CCTV, IPCCTV, Wireless Camera, NVR, DVR, Turbo HD, Analog, & all types of security accessories and services at an affordable rates. We hope to see you soon at our newly opened showroom.

Our new location is:
HIKVISION Showroom,
No: 4/1
1st Cross Street,
Colombo – 11.

We look forward to welcoming you to our new branch.


Reliance Networks Holdings හී නව ශාඛාව 4/1, 1 වන හරස් වීදියේ, කොළඹ -11 විවෘත කර ඇති බව සතුටින් නීවේදනය කර සිටිමු. ඔබ අපේක්ෂා කරන තත්ත්වය හා සේවාව අපගේ නව ස්ථානයෙන් ඔබට පහසුවෙන් ලබාගත හැක.

අපගේ නව  පිටකොටුව ප්‍රදර්ශනාගාරයෙන්, ලොව ප්‍රමුක HIKVSION CCTV කැමරා, සියලු වර්ගවල CCTV, IPCCTV, Wireless Camera, NVR, DVR, Turbo HD, Analog Camera දැරිය හැකි මිල ගණන් යටතේ ඔබට මිලදී ගත හැක. සියලු ආරක්ෂක උපාංග හා සේවා අපේ අභිනවයෙන් විවෘත ප්‍රදර්ශනාගාරයෙන් ඔබට දැක ගැනීමට අවස්තාව උදාවී තිබේ.

අපගේ නව ස්ථානය :

HIKVISION ප්‍රදර්ශනාගාරය:
අංකය 4/1,
1 වන හරස් වීදිය,
කොළඹ – 11.

 

අපි අපගේ නව ශාඛාවට ඔබව පිළිගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

இலங்கையின் முன்னணி கமரா சேவைகளை வழங்கி வரும் Reliance Networks Holdings நிறுவனம் தனது சேவையை மேலும் விஸ்தரிக்கும் முகமாக புதிய கிளையினை Pettah வில் ஆரம்பித்துள்ளது என்பதை எமது மதிப்பிற்குரிய வாடிக்கையாளர்களுக்கு மகிழ்ச்சியுடன் தெரிவித்து கொள்கின்றோம்.

மேலும் உலகின் முன்னணி கமரா தயாரிப்பு நிறுவனமான HIKVISION இன் அனைத்து வகையான பொருட்களும் ஒரே கூரையின் கீழ் நியாயமான விலையில் பெற்று கொள்ளலாம்.

 

எமது புதிய கிளையின் முகவரி 

இல : 4/1,
1ஆம் குறுக்கு வீதி ,
கொழும்பு 11.